Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කොරෝනා වලකන එන්නතක් එවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැන්වුවා..- සෞඛ්‍ය ඇමතිනි

 


කොරෝනා වෛරසය වළකන සඳහා එන්නතක් එවීමට සූදානම් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දන්වා ඇතැයි සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

ඒ සඳහා සූදානම් කරන ලෙසද එම සංවිධානය දැනුම් දී ඇති බව ඇය පැවසුවාය.

කොරෝනා පාලනය කිරීමේ දී ලෝකය සමග සසඳා බලන විට ශ්‍රී ලංකාව බොහෝ ඉදිරියෙන් සිටින බවත් ලෝකයේ මේ ආකාරයට කටයුතු කරන තවත් රටක් නැතැයි ද ඇය සඳහන් කළාය.

Post a Comment

0 Comments